ආබාධිතයන් ගැන අළුතෙන් හිතන්න
ආබාධිතයන් ලෙස නොසලකා හරින ලද පිරිස්වල මානසිකත්වය කෙබදුවේදැයි ඔබ මොහොතකටවත් සිතුවාද? අත පය හතරම තිබෙන නිසා ඔවුන්ගේ දුක, මානසික තත්ත්වය නොදැනෙන කිසිවෙකු සිටීනම් විනාඩි පහක් වැය කර පහතින් දැක්වෙන දර්ශන පෙළ නැරඹුවහොත් ඔබගේ කාලය නාස්තිවන්නේ නැත. විවිධ ශරීරාබාධ ඇති පුද්ගලයින් කිහිපදෙනෙකු ගෙන ඔවුගේ හැඩයට සාප්පු නිරූපන ශිල්පීන් හැඩගන්වා මහජනතාවගේ අවධානය ආබාධිතයින් කෙරෙහි යොමුකරගන්න අපූරු ආකාරය එම රූපපෙලෙන් දැක්වෙනවා.