• Home
  • SINHALA FILME
  • ABOUT US
  • Live TV
  • Cricket
  • End Teledrama
Picture
මෙවර පළාත් සභා චන්දය සදහා පෙනී සිටිනා දේශපාලු සන්ධාන...

ලංකාවේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ෆේස්බුක් වේ. ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් වර්ගීකරණය කලහොත් විවිධ ප්‍රභේද එහි දැකිය හැක.

බොහෝ දෙනා තම සැබෑ නම් වලින් ෆේස්බුක් හි ක්‍රියාකාරකම් වල යෙදුනද වෙනත් ඕනෑ එපාකම් සඳහා ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදාගනු ලබයි.

එසේ නොවී ෆේස්බුක් ව්‍යාජ ගිණුම් "සිංහල නම්" වලින් සාදාගනිමින් ඔවුන්ගේම ෆේස්බුක් මිතුරු සමාජයක් ගොඩනගන පිරිසක්ද ලංකාවේ සිටී.

මෙම ෆේක් සංගමය මේවනවිට ෆේස්බුක් තුල උප සංස්කෘතියක් ලෙස ජනප්‍රියත්වයට පත්වී ඇත. ලංකාව මැතිවරණ උණුසුමින් වෙලිගිය සමයක ඔවුන් විසින්ද ෆේස්බුක් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා නාම යෝජනාද මේදිනවල බාරගනු ලැබේ. ලංකාවේ පක්ෂ වලට දෙවෙනි නොවූ දැනට මැතිවරණයට ඉදිරිපත්වූ පක්ෂ පහතින් බලන්න

උපුටා ගැනීම : http://www.33000.in/2014/02/Facebook-election-SriLanka.html#ixzz2sd8kaECN

Powered by Create your own unique website with customizable templates.